Aichun Beauty Armpit Whitening Cream

​බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්ණයක් තමයි තමන්ගේ - දනහිස - වැලමිට - බෙල්ල අවට, - අත් යට, - ඉකිලි ප්‍රදේශ වගේම ප්‍රයිවට් පාට්ස් වල ඇති අඳුරු පැහැ බව.ඒ වගේම වෙලෙඳපොලේ ඇති බොඩි ක්‍රීම් ආදියෙන් මෙයට විසඳුම් නොමැතිකම. නිශ්පාදනය පිලිබඳ විස්තර: මෙහි අඩංගු අලිපේර හා ඇපල් සාරය මඟින් සමට අවශ්‍ය - තෙතමනය - මෘදුබව - පෝෂණය - විටමින් ලබාදී දින 14ක් පමණ ඇතුලත සමට ඉතා පැහැපත් හා ආකර්ශණීය පැහැපත් බවක් ලබා දෙයි. Bleaching හෝ රසදිය අඩංගු නැත - අවපැහැ ගැන්වී ඇති රහස් පෙදෙස අවපැහැය දුරු කරයි - අත් යට අඳුරු ස්වභාවය සම්පූර්ණයෙන්ම නැති කරයි - වැලමිට පෙදෙස මෙන්ම ශරීරයේ ඕනෙම තැනක ඇති අඳුරු ස්වභාවය නැති කර සම පැහැපත් කරයි සමට අහිතකර කිසිම ද්‍රව්‍යක් අඩංගු නැත.

:
Delivery time: 2-5 working days
Weight:
Product currently not available