DR. RASHEL - Gold Soothing Gel 300ml

​භාවිතා කිරීමෙන් ඔබට ලැබෙන වාසි -300ML -සමේ තෙතමනය ආරක්ෂා කරයි. -කුරුලෑ වලින් සම ආරක්ෂා කරයි. -කුරුලෑ තුවාල සුව කරයි. -Hair mask එකක් ලෙස පාවිච්චි කිරිමට ද පුළුවන්. -අනවශ්‍ය රෝම ඉවත් කිරීමෙන් පසු පාවිච්චි කිරීමෙන් ඇති වන අසාත්මිකතා මග හරවා ගත හැක. -සමෙහි ඇති කුරුලෑ කැළැල් නැති කරයි. -සම පැහැපත් කරයි. . -පහසුවෙන් සම ඇතුලන්තයටම ගමන් කර සමේ වියළි බව නැත්තටම නැති කර දමනවා. -එමෙන්ම සමට දීප්තිමත් පෙනුමක් එක කරනවා. -අදුරු වියළි සමට තිත. ඔබත් දීප්තිමත් සමක් අදම ලබාගන්න. -UV කිරණින් හානියට පත් සමටත් ප්‍රත්‍යක්ෂ විසඳුමක් -ඒ වගේම මෙම ආලේපනය සම කර සමට පැහැදිලි දිදුලන පෙනුමක් ලබා දෙනවා. -මෙම නිෂ්පාදනය හිරු කිරණින් සම රළු වීම වළක්වාලමින් සමට හොඳ පෝෂණයක් ලබා දෙන අතර සම සුවපත් කරනවා. -Bleaching වැනි සමට අහිතකර ආලේපන මගින් ඇතිවී ඇති ආසාත්මිකතා සදහා සුදුසුයි.

:
Delivery time: 2-5 working days
Weight:
Product currently not available