Wartosin Wart Remover Unique Herbal Formulation

​Wartosin Warts Remover 

-ඔබත් කැමතිද ඔබේ මුහුණේ ඉන්නෝ වලින් තොරව ලස්සනට තබා ගන්නට.

-ඔබේ මුහුණේ ඉන්නෝ නැති කරගන්න සැලුන් වලටයි ප්‍රසිද්ධ වෛද්‍යවරුන්ටයි ලොකු මුදලක් වියදම් කරනවද?

-එත් දැන් ඔබටම කියන අතේ තියෙන මුදලකට හිතේ හැටියට ඔබේ මුහුණ ලස්සන කරගන්න අපෙන් Warts Mark Removal Cream එකක්. 

*බාවිතයෙන් පසු පියන තද කර වසා තබන්න. මාසයක් ඇතුලත බාවිතා කළ යුතුය.

  වියළි සිසිල් ස්ථානයක තබන්න.

ආලේප කරන ආකාරය:  

-බාවිතා කිරීමට පෙර හොදින් සොලවන්න.

-මෙහි ඇති උපකරණය ආදාරයෙන් දවසකට දෙවතාවක් ආලේප කරන්න.

-ඉන්නන් මත පමණක් තැවරෙන ලෙස සීමිත ප්‍රමාණයක් ආලේප කරන්න.

*සති දෙකක් ඇතුලත ඉතා සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගත හැක.

*කිසිදු අතුරු ආබාධයක් නොමැත.

:
Delivery time: 2-5 working days
Weight:
Product currently not available